4-1. කම්කරුවා වැටුප් ලබන විට එහි අයිතිවාසිකම්

○ වැටුප සැම මාසකම මාසිකව ගෙවීමට තීරණය කළ දිනයක ගෙවීම් ලැබිය යුතුය.

○ අනිවාර් යෙන්ම අදාල සේවකයාට මාසික වැටුප ගෙවීම් ලැබිය යුතුය.

○ වැටුප භාවිතා කළ හැකි මුදල් වලින් ලැබිය යුතුය.

○ සියලුම වැටුප් ලැබිය යුතුය.

○ ඔබට වැටුප් වාර්ථාවක් ලැබිය යුතුය.

4-2. අවම වැටුප සහ අතිරේක දීමනා

1) 2026 වසරේ දී පැයකට අවම වැටුප වොන් 10,320 වේ.

| 구분 | 2025년 2025   වසර (01.01~12.31) | 2026년 2026   වසර (01.01~12.31) | | --- | --- | --- | | 최저시급 | 10,030원 10,030    වොන් | 10,320원 10,320     වොන් | | 일급(1일 8시간 기준) | 80,240원 80,240      වොන් | 82,560 원 82,560     වොන් | | 월급(1주 40시간, 유급주휴 8시간 포함) | 2,096,270원 2,096,270      වොන් | 2,156,880원 2,156,880      වොන් |


සැලකිලිමත් විය යුතුය.